ශ්රී බෝධිරාජ දහම් පාසල් නිදහස් දින සැමරුම – 2020 Feb 9, 2020 ශ්රී බෝධිරාජ දහම් පාසල් නිදහස් දින සැමරුම පසුගිය ඉරු (09-02-2020) දින ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වුණි. එහි විශේෂ දේශනය ආචාර්ය හසන්ත හෙට්ටිආරච්ච මහතා විසින් පවත්වනු ලැබීය….