වප් පොහොය දින ගිලන්පස බුද්ධ පූජාමය වැඩසටහන Oct 2, 2020 මෙවර වප් පොහොය දින ගිලන්පස බුද්ධ පූජාමය වැඩසටහන ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ 3 A සහ 3B ශ්‍රේණියේ දුවා දරුවන්ගේ හා අභිනව ශිශ්ය නායක නායිකා මංඩලය සහභාගිත්වයෙන් පවත්වන ලදී.